Sithuwam Hade Song Lyrics - සිතුවම් හදේ ගීතයේ පද පෙළ

Sithuwam Hade Song Lyrics - සිතුවම් හදේ ගීතයේ පද පෙළ
Song Title : Sithuwam Hade (සිතුවම් හදේ)
Artists : Uvindu Ayshcharya ft. @DILUBeats
Melody Composer : Uvindu Ayshcharya
Lyrics : Uvindu Ayshcharya
Music Producer : @DILUBeats
Mix and Mastering : @DILUBeats
Guitars byv@Sandun_Amarasinghe
YouTube Thumbnail : Binara Vimukthi
Youtube Title : Pathum Akalanka


මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බෑ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා

සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී

නෑ හීන ආයේ බොඳවිලා
මාගෙ දිවියේ
නුඹ තව නෑ
හීන ගානේ
සිර වෙලා
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රෑ පුරා
පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්

සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී

නොදැනුනා නම් මගේ ආදරේ
බැදුනේ කෙසේ හැගුමන් නුඹේ
ආදරෙන්ද ලං වුනේ
මෙතුවක් බවේ හිදින් මගේ හදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithuwam Hade Song Lyrics - සිතුවම් හදේ ගීතයේ පද පෙළ Sithuwam Hade Song Lyrics - සිතුවම් හදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 11, 2024 Rating: 5

0 comments:

Post a Comment