Mathudaka Kasi Song Lyrics - මතුදාක කාසි ගීතයේ පද පෙළ

Mathudaka Kasi Song Lyrics - මතුදාක කාසි ගීතයේ පද පෙළ
Song Title : Mathudaka Kasi (මතුදාක කාසි) - Remake
Artist : Jalinda Karunaratne
Lyrics : Manuranga Wijesekara & Gayan Perera
New Music : Nayana Karunanayake | Sanjaya Pandithage | Malith Welagedara | Rukshan Gunawardana | Dilpahan Mallikarachchi
Original Music : Gayan Perera
Video Director : Nalaka Dayanath
DOP : Ranga Perera
Location : Sherwood by the Barns


මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

රූරා… වැටෙනා
මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා… රවටා
හැකි හැමදේ මම දෑතට ගත්තා

අපෙ හරහට
උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා…

නොකැඩී… ගලනා
දුක් සංසාරේ
පැටලී වෙලිලා
දිවුරා… කිව්වා…
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා

මගේ පිනකට
මට ඔබ දැන් ලැබිලා
අගහිඟකම් දැන් යන්නේ පියඹා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathudaka Kasi Song Lyrics - මතුදාක කාසි ගීතයේ පද පෙළ Mathudaka Kasi Song Lyrics - මතුදාක කාසි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2024 Rating: 5

0 comments:

Post a Comment