Dineka Apitath Weradila Athi Song Lyrics - දිනෙක අපිටත් වැරදිලා ඇති ගීතයේ පද පෙළ

Dineka Apitath Weradila Athi Song Lyrics - දිනෙක අපිටත් වැරදිලා ඇති ගීතයේ පද පෙළ
Song Title : Dineka Apitath Weradila Athi (දිනෙක අපිටත් වැරදිලා ඇති)
Artist : Suneera Sumanga
Lyrics : Panindu Widane
Melody & Music : Vajira Suminda
Track Composed & Recorded by Vajira Suminda
Mixed & Mastered by Janaka Daladawatta
Guitar : Dinesh Hewage


දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dineka Apitath Weradila Athi Song Lyrics - දිනෙක අපිටත් වැරදිලා ඇති ගීතයේ පද පෙළ Dineka Apitath Weradila Athi Song Lyrics - දිනෙක අපිටත් වැරදිලා ඇති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2024 Rating: 5

0 comments:

Post a Comment