Asai Asai Ruu Song Lyrics - ආසයි ආසයි රූ ගීතයේ පද පෙළ

Asai Asai Ruu Song Lyrics - ආසයි ආසයි රූ ගීතයේ පද පෙළ
Song Title : Asai Asai Ruu (ආසයි ආසයි රූ)
Artist : Harshana K Perera
Director : Kasun Madushanka
Music : @EVOBEATS_
Lyrics @HarshanaKPerera
Music Label : Desawana Music
Editor / Colorist : @MrPravish
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Harshana Bethmage, Natasha Roshel


මං ගාවින් පායන් ආයෙම හිතවතියේ
සංසාරෙන් සාරේ මා ඔබෙ ලග හිටියේ
නොසැලි නොතැවී මා හිටිය හැටී
මතකයෙ ඇතී අමතක නැතී

මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
කොයි දැක්කත් ආදරේට තමා බැලුවේ
මං ආසයි ආසයි රූ රං සේල පැලදූ
මං ආදරේ කෙරූ...
මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
මංදාරම් යාමේ රෝස දෙතොල් තෙමුවේ
මං ආසයි ආසයි රූ සිනාවයි කදුලූ
දරාගන ඉමූ...

වෙන්න ඕන නෑනෙ තරු Ahh
මට නම් මෙම ඉද්දි තමයි මරූ
ගන්න දුන්න ආලෙ පිදූ
මගෙ රලු හිත ඔයාටමයි කෙල්ලෙ හිරූ

සනසාපන් හිත රිදුනූ මෙ
දැනුනෙම නැත්තම් පන වගෙ ආදරෙ කෙරූ
මගෙ හීණ වල දගකරපූ
ඔය රුපෙ තිමයි හැමදාමත් මට සොදුරූ

පිලිගන්න මගේ ආදරේ
ඒකයි වෙන්න ඕන කාරනේ
ඔය හිත අසමාන සනසවන්න මාව
පොරොන්දු වෙන්න ආදරියේ

මට ඉන්න ඕන ආසම රූ ලග පෑයූ
සඳ වාගෙ එලිය වුනූ
රැකගන්න ඕන දේවල් නැති වුනත් රැක ගන්න ආසයි
මට ඔබ මියෙන තුරූ

මං ආසම කෙරූ හිනාවට හුරූ
පෙමකි අමුතූ ඇබ්බැහි වුනු

මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
කොයි දැක්කත් ආදරේට තමා බැලුවේ
මං ආසයි ආසයි රූ රං සේල පැලදූ
මං ආදරේ කෙරූ...
මං ආසයි ආසයි රූපෙට ඔබගේ ලදේ
මංදාරම් යාමේ රෝස දෙතොල් තෙමුවේ
මං ආසයි ආසයි රූ සිනාවයි කදුලූ
දරාගන ඉමූ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asai Asai Ruu Song Lyrics - ආසයි ආසයි රූ ගීතයේ පද පෙළ Asai Asai Ruu Song Lyrics - ආසයි ආසයි රූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 27, 2024 Rating: 5

0 comments:

Post a Comment