Your Choice Way

Meka Nam Pissuwak Bun Song Lyrics - මේක නම් පිස්සුවක් බන් ගීතයේ පද පෙළ

Meka Nam Pissuwak Bun Song Lyrics - මේක නම් පිස්සුවක් බන් ගීතයේ පද පෙළ
Song Title : Meka Nam Pissuwak Bun (මේක නම් පිස්සුවක් බන්)
Artist - Wasthi
Lyrics - Anushka Udana & Yuki Navaratne
Music - Yuki Navaratne
Mastered - Lahiru perera @ Music oven

දැවීලා තැවීලා හා
නැසීලා Love  වීලා මා
සෑදීලා පේවීලා කෙරුව
පෙමක වීලා තෘතීක මා
අවරට බැලුම් බලාං
හිටගෙන ලපං ගහාං
පද නැති බෙරේ පලාගෙන
ගෑණී යන්ට ගියා මල කෝලාං

ඒ රන් කද නම් මගේ රන් එතනා
ඒ රන් කලවම් උන රන් කෙවිටා
රන්රඹුටන් කඩන් එනවා
රන්වන් පාටයි සමණලයා....

උඹගේ රට හාවා .,
මේ මට කොලේ වහලා
ඌ පැන පැන ආවා..,
ඒ ගුටි කන මූණා .,
ගොටුකොළ කන්නා.,
දැන් ඇති වද දුන්නා...

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන් //
මේකනම් මේකනම් මේකනම් පිස්සුවක් බන්

හිටවලා ඇති දැන් බතල කටින්
කරලම තියෙන්නේ පවම කයින්
දිරවන් නැති උබේ අමුතු ලයින්
වැඩි පුර කිව්වොත් දෙන්නේ පයින්
හය හත වෙනකොට දාගෙන කඩේ
බොරුහිල තිබ්බට උලුදුයි වඩේ
නාටක පෙන්නන් ආවට නඩේ
මැද්දට පැනලා කියපන් "අඩේ"

මුලින්ම දැක්කම පෙම් හමුවීම
ආංගානියේ තුරුලට වීම
ඇලීම ගැලීම වෙලීම තැවීම
අඩ අඩ බලපං දෙවෙනි ඉනිම
බදින්නේ ගහං තොරාං
ණයයිලු හතර වරාං
ලැබුනොත් දේව වරාම්
නුඹ දක්කං යන්නම් මගේ කොරාං

ඒ රන් කද නම් මගේ රන් එතනා
ඒ රන් කලවම් උන රන් කෙවිටා
රන්රඹුටන් කඩන් එනවා
රන්වන් පාටයි සමණලයා....
උඹගේ රට හාවා ., මේ මට කොලේ වහලා
ඌ පැන පැන ආවා..,
ඒ ගුටි කන මූණා ., ගොටුකොළ කන්නා.,
දැන් ඇති වද දුන්නා...

මේකනම් පිස්සුවක් බන්
හැදිලා කැස්සක් බන්
වහිනවා වැස්සක් බන්
මට දැනෙන්නේ මේකනම් පිස්සුවක් බන්

මේකනම් පිස්සුවක් බන් 
මේකනම් පිස්සුවක් බන්
මේකනම් මේකනම් මේකනම්  පිස්සුවක් බන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Meka Nam Pissuwak Bun Song Lyrics - මේක නම් පිස්සුවක් බන් ගීතයේ පද පෙළ Meka Nam Pissuwak Bun Song Lyrics - මේක නම් පිස්සුවක් බන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, February 09, 2021 Rating: 5

0 comments:

Post a Comment