Mama Pathuwe Song Lyrics - මම පැතුවේ ගීතයේ පද පෙළ

Mama Pathuwe Song Lyrics - මම පැතුවේ ගීතයේ පද පෙළ
Song Title : Mama Pathuwe (මම පැතුවේ)
Vocals : Minura Halwathura
Lyrics : Lasith Malinga
Melody and Music : Kasun Wickramasinghe @Rabbitunes
Guitars : Dilruk Samaradiwakara
Piano and all Synths : Pahan Sandeepa
Mix and Mastered : Kasun Wickramasinghe @Rabbitunes


මම පැතුවේ ඔබ ලගම
හැමදාම නවතින්න
මතකයට ඉඩ දෙන්න
තියෙනවා තව දුර යන්න
හිත ඇතුලේ ආදරය
සගවා ගෙන බෑ ඉන්න
ආදරයෙන් ඔබෙ ලගට වී
ඔබටම අත දෙන්න

හිරු යනවා අවරටම
කලුවරට හුරු වෙන්න
සඳට පුලුවනි අඹරටම
දිදුලන එළියක් වෙන්න
තිබෙනා තුරු ඔබෙ ආලේ
මට ඕනේ රැක ගන්න
ඔබෙ ලගටම වී ඉන්න
හැමදාම ඉඩ දෙන්න

මට ආසයි අත අල්ලන් ඔබෙ මුවග සිප ගන්න
ඔබෙ මුහුණ සිනාවෙන් හැමදාම පුරවන්න
දුක දැනෙනා විට නුඹට
මට තුරුලුව සැනසෙන්න
මට ඕනේ හැමදාම
නුඹෙ තුරුලටම වී ඉන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Pathuwe Song Lyrics - මම පැතුවේ ගීතයේ පද පෙළ Mama Pathuwe Song Lyrics - මම පැතුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2024 Rating: 5

0 comments:

Post a Comment