Asha Ronin Song Lyrics - ආශා රොනින් ගීතයේ පද පෙළ

Asha Ronin Song Lyrics - ආශා රොනින් ගීතයේ පද පෙළ
Song Title : Asha Ronin (ආශා රොනින්)
ARTIST : Apoorwa Ashawaree / Hirusha Fernando
LYRICS : Tharinda Kasun Jayawardana
MUSIC : Nimesh Kulasinghe
VIDEO DIRECTOR : Sudesh Udaya Kumara
DOP : Sarath Senevirathne
EDITOR : Viraj Wanniarachchi
COLORIST : Nadisha Maddumage
VFX : Nalin Vidhusanka
From the Movie ‘Irai Handai’


ආශා රොනින් නෑවීලා 
නිල් මානෙල් නුවන් මල් පීදිලා
සීමා දොරින් පාවීලා
යං නෑඹුල් කොපුල් ආදරෙන් දෝවා

වලාකුලේ නැගලා අපි දෙන්නා
සරා සඳේ අතුරමු පෙම් ගංගා

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

මා හා ළඟින් ගෑවීලා
සන්තෝසේ හැඟුම් මැව්වේ ඔයා
ඒ ආදරෙන් පේවීලා නම්
කාටත් හොරෙන් හාදුවක් ඕනා

වලාකුලේ නැගලා අපි දෙන්නා
සරා සඳේ අතුරමු පෙම් ගංගා

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

රෑ ඉහිරී යාවි මිහිරේ සරාගේ
සුව ගේනා අඳුරක

රෑ ඉහිරී යාවි මිහිරේ සරාගේ
සුව ගේනා අඳුරක

ඔබ මාගේ නිසා
ආලේ උනා
මගේ ළඟ ඔබ රැඳිලා

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

මේ සසරේ සංචාරේ
මුණගැහෙනා තුරාවේ
ආලේ මිහිරේ ශෘංගාරේ
අපි අපගේ වුනා වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asha Ronin Song Lyrics - ආශා රොනින් ගීතයේ පද පෙළ Asha Ronin Song Lyrics - ආශා රොනින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2024 Rating: 5

0 comments:

Post a Comment