Matama Mama Hamuwune Song Lyrics - මටම මම හමු වුණේ ගීතයේ පද පෙළ

Matama Mama Hamuwune Song Lyrics - මටම මම හමු වුණේ ගීතයේ පද පෙළ
Song Title : Matama Mama Hamu Wune (මටම මම හමු වුණේ)
ARTIST : Kalpana Kavindi
LYRICS : Amila Ruwan Nandasena
MELODY & MUSIC : Ranjith Premaweera
Teledrama : Prarthana Teledrama Theme Song (ප්‍රර්ථනා- ටෙලි නාට්‍ය) දෙරණ TV

Dial Now... "Matama Mama Hamuwune" song Set as your RingIn Tone...
☎Hutch:  369576311
☎Dialog:  8712939121
☎Mobitel: 74753088
☎Airtel: 8880126684


මටම මම හමු වුණේ ජීවිතේ පඩි පෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

නටුවෙ කටූ නොපෙනෙන කල්
මල් වල අගය වැඩී
නෙළුම වගේ පිපුණෝතින්
කවියොත් ලියයි කවී
හුරු වූ පසුවට නුහුරු රසේ
ජීවිත ගමනේ විඩා නැසේ
කෙළවර සැනසුම තියනව නම්
හඩන්නෙ කුමටද රෑ ඇහැරන්

මටම මම හමු වුණේ ජීවිතේ පඩි පෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

කවුරු කොහේ සිට ආවත්
හෙට ගැන කියනු බැරී
කඳුළු කතා දෙසම එපා
බලන්න නැවත හැරී
දිනුමක් ලැබු පසු අවසානේ
සිහිකළ හැකි දවසක් ගාණේ
කෙළවර සැනසුම තියනව නම්
හඩන්නෙ කුමටද රෑ ඇහැරන්

මටම මම හමු වුණේ ජීවිතේ පඩි පෙළේ
කදුළු අතරේ සිනහ හෙව්වේ අදක ඊයෙ නොවේ
මතකෙ තාම තියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Matama Mama Hamuwune Song Lyrics - මටම මම හමු වුණේ ගීතයේ පද පෙළ Matama Mama Hamuwune Song Lyrics - මටම මම හමු වුණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2024 Rating: 5

0 comments:

Post a Comment