Poddak Saiko Song Lyrics - පොඩ්‍ඩක් සයිකෝ ගීතයේ පද පෙළ

Poddak Saiko Song Lyrics - පොඩ්‍ඩක් සයිකෝ ගීතයේ පද පෙළ
Song Title : Poddak Saiko (පොඩ්‍ඩක් සයිකෝ)
Artist : Gayya
Lyrics : Gayan Perera
Melody : Gayan Perera
Music Arrangements : Gayan Perera & Dilru Costa @ Gayya Music
Production, Mix & Master : Dilru Costa @ Gayya Music
Additional Vocals : Anuradha Sigera
Artwork & Cover Designs : Thush Favourite @ThushFavorite
Video Director : Dinesh Antony
DOP : Srinika Liyanage


දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට
ඇදගෙන පෙනුමට හිටියට
දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට පෙනුමට හිටියට
වක්කඩ වගේ කටවල් නම්

ගානෙන මුනේ විච්චූරණ
මලමිනි වගෙ සුදු වීගෙන
කරුමෙට රැවටිලා අහු වෙලා බැදගත්තොතින්
කන්න වෙන්නේ අඩ අඩ පපඩම්
පපඩම්
පපඩම්

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති
පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ
ඇටකටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ

පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම ට්‍රැක්
සයිකෝ

කල්ගෙවන්නේ මුලු දවසම
ඉස්සරහ කැමරාවක
පින්තුර ගන්නේ ගමකට
සින්දු කිය කිය නට නට
අවදානෙ ගන්න දාන කැටයම්

එක පාරයි ගියෙ පිටරට
දන්නෙ නැලු දැන් මව්බස
ඉංග්‍රීසි කැලි එක දෙක
සුද්දි වාගෙ වැඩ කිඩ
මුන්ගේ බොරු පොශ් විකඩම්
විකඩම්
විකඩම්

ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති
පැණි කොමඩුව වගෙ කෙල්ලෝ
කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ
ඇටකටු බොඩි ඇති කෙල්ලො
කලු කොට කට වැඩි
ලොකුකම තදටම ඇති
සුදු උස හැඩ කෙල්ලො
ලොකු තඩි කලු පොඩි කලු
සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම
පොඩ්ඩක් සයිකෝ
සයිකෝ
සයිකෝ
සයිකෝ

සයිකෝ But I Love You
සයිකෝ But I Love You
සයිකෝ But I Love You
සයිකෝ But I Love You

සයිකෝ I Love You
සයිකෝ I Love You
සයිකෝ I Love You
සයිකෝ I Love You

අත මිට නැති කරගෙන
දස දුක්විදගෙන
ගුටි බැට කාගෙන
බඩගාගෙන
දැන දැන ඔබලගෙ පස්සෙන් එන
අපිටත් සයිකෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Poddak Saiko Song Lyrics - පොඩ්‍ඩක් සයිකෝ ගීතයේ පද පෙළ Poddak Saiko Song Lyrics - පොඩ්‍ඩක් සයිකෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 24, 2024 Rating: 5

0 comments:

Post a Comment