Almariye Kannadiye Song Lyrics - අල්මාරියේ කණ්ණාඩියේ ගීතයේ පද පෙළ

Almariye Kannadiye Song Lyrics - අල්මාරියේ කණ්ණාඩියේ ගීතයේ පද පෙළ
Song Title : Almariye Kannadiye (අල්මාරියේ කණ්ණාඩියේ)
ගායනය : චාමර රණවක


අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ  හැරගියේ ගියේ
කාමරේ තනියෙම

ගව ගාලේ ගේ මැද සාලේ
හොරෙන් බලපු කාලේ
කොලු කාලේ ආවම රාලේ
මං බදිනවා කර මාලේ
මගේ බාලේ සිට පැතු ආලේ ලැබුණා
පහු ගිය කාලේ
බොරු සීලේ ඇගේ නෑ ලීලේ
අපරාදේ මුතු මාලේ

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ මා හැරගියේ ගියේ
කාමරේ තනියෙම

මාමණ්ඩි බී රා මන්ඩි
ඌ පාලා මට චන්ඩි
අයියන්ඩි හට රෙඩ් බ්‍රැන්ඩ් දී
පුරවා උගේ බන්ඩී
අක්කන්ඩි දෙනවද නංගී
මට තියෙනවා කඩමන්ඩි
බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමන්ඩි

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ  හැරගියේ ගියේ
කාමරේ තනියෙම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Almariye Kannadiye Song Lyrics - අල්මාරියේ කණ්ණාඩියේ ගීතයේ පද පෙළ Almariye Kannadiye Song Lyrics - අල්මාරියේ කණ්ණාඩියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2021 Rating: 5

0 comments:

Post a Comment