Hadisida Manda Song Lyrics - හදිසිද මන්දා ගීතයේ පද පෙළ

Hadisida Manda Song Lyrics - හදිසිද මන්දා ගීතයේ පද පෙළ
Song Title : Hadisida Manda (හදිසිද මන්දා)
Artiste : Kanchana Anuradhi
Starring : Randika Gunathilake
Lyrics : Dhanith Sri 
Melody : Dhanith Sri | Kanchana Anuradhi 
Music : Sanjula Himala @ReazonsRecords | Dhanith Sri
Video Director : Chamil Pathirana @Thaala Roopa
Audio Production
Percussion : Isuru perera | Lakpiya Abesinghe
Esraj : Pamalka Manjitha Karunanayake 
Flute : Kalana Subhashitha 
Guitar : Kavin Harshana
Mix and Mastering : Lahiru Perera @MusicOven
Video Production
Dop : Hasitha Warnasooriya
Editor : Thaala Roopa Studio
Art : Buddi Sanjaya
Color Grading : Ananda Bandara
Makeup : Hashara Kodithuwakku
Assistant Director : Roshan Wimalasena
Production Manager : Chanaka Fernando
Equipments : Execute Rentals & TVT
Poster Designer : Amila Devon
Still Photography : Hasith Geethanjana
Video Production : Thaala Roopa revolution


සුන් විච්ච හද ගැස්ම පාරා
නැගේ හද ගිනි ජාලා
අහිමි නුඹ සිහි කලා මා
අනිසියී දැන් පෙම් ආශා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා

හිස් වෙච්ච මනු ලෝක දුටු දා
දැනේ නැතිවීම සපුරා
තනිවී සිතමී මා පෙරලා
කොහෙදෝ මහදේ අනුකම්පා

කන්නගී නම් මා
වියෝ දුකින් හද පරදා
ඇවිලී ශාපයෙන් ගම් නැසුනා
අනේ මං හදිසිද මන්දා 
අනේ මං හදිසිද මන්දා 

I lost the rhythm of my heartbeat 
heart burns with the pain
I think of you who is not mine
I don't have a right to dream of love

I, Kannagi 
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ??

The day I saw the lifeless planet 
I feel the uncertainty of life
Alone I think of myself 
Where did went my compassion for others?

I, Kannagi 
Mad in love
Cursed and burned villages down
Oh, was I in a rush ?? 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadisida Manda Song Lyrics - හදිසිද මන්දා ගීතයේ පද පෙළ Hadisida Manda Song Lyrics - හදිසිද මන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment