Kaluwarata Hitha Baya Hinda Song Lyrics - කළුවරට හිත බය හින්දා ගීතයේ පද පෙළ

Kaluwarata Hitha Baya Hinda Song Lyrics - කළුවරට හිත බය හින්දා ගීතයේ පද පෙළ
Song Title : Kaluwarata Hitha Baya Hinda (කළුවරට හිත බය හින්දා)
Artiste : Raini Charuka Goonatillake
Lyrics : Manuranga Wijesekara | @MANU 
Melody : @Dinesh Gamage 
Music, Mix & Master : Amith Guru
Guitar Arrangements : Thisal Randunu
Flute : Wayanaka Perera


කළුවරට හිත බය හින්දා
ඔය පපුවෙ උණුහුම වින්දා
ඇස් බැන්දු රෑ හීන පෙන්නා
නුඹ මාව තුරුලටම ගත්තා

නිකලැල් සිහින යායෙ හසරැල් මෝදු වුයේ 
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ මාගෙ (මගෙන්) නොවෙන දෑසේ 
අන්දුරකද (අඳුරකද) මං නැවතුනේ 

දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ 
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

නොදැනෙන දුරක නුඹ ළඟ 
ආදරෙන් ආව
නොසිතෙනා ලෙසට ලං (එක්) වුන 
ආදරේ සුව දෙන

නිකලැල් සිහින යායෙ හසරැල් මෝදු වුයේ 
ලැගුම් ගන්න මේ හදවතේ
කඳුළැල් සිඳෙන හීනේ මාගෙ (මගෙන්) නොවෙන දෑසේ 
අන්දුරකද (අඳුරකද) මං නැවතුනේ 

දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ 
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

විසිරෙනා සිහින එක් කොට 
මාලිඟා තැනුව
අපි නමින් අන්ද සිතුවම 
මතකයකි හැම දින

දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ 
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්‍රේමයේ

දැනෙනවා නම් ඉන්නවා නම්
සුහද පිළිගන්න මේ ආදරේ 
හිතෙනවා නම් පෙනෙනවා නම්
අපට දුර යන්න හැකි ප්‍රේමයේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaluwarata Hitha Baya Hinda Song Lyrics - කළුවරට හිත බය හින්දා ගීතයේ පද පෙළ Kaluwarata Hitha Baya Hinda Song Lyrics - කළුවරට හිත බය හින්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment