Sarawita Song Lyrics - සාරවිට ගීතයේ පද පෙළ

Sarawita Song Lyrics - සාරවිට ගීතයේ පද පෙළ
Song Title : Sarawita (සාරවිට)
Lyrics & Perform : DJ JNK X Moniyo
Produced By : DJ JNK
Music/ Mixed & Mastered By : DJ JNK
Film By Hasindu D Silva ( ජොයින්ටා )
Set Assistant : Thilanga Lakshitha ( දිගා )
Choreography & Makeup : Dilan Gunawardane ( සුද්දා )
Photography, Bts & Location Cordinator : Prabhashana Dissanayake
Photography & Drone Assistant : Dulan Hemachandra
Concept : DJ JNK
Script Written By : Janaka & Dumindu


මම බාටා දෙක දාගෙන ගියේ හඳේ
බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ
හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ
අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ

අපි දැක්කම ටෝක් බෝක් දානව මුං හෙන ඈත ඉදං
ලඟ දැක්කම ශෝක් ශෝක් ගාගන එන්නෙ දෝත බදං
කපල් දාගෙන හූක් හූක් ගාපු උං හඳපානේ ඉදං
බූට් කාගෙන ඕක් ඕක් ගානව හොඳටම බීල හිටං

තරු පහේ හෝටල වල නැති සැප ගෙදර ඇඳේ ඇත
මොන දීපංකරෙන් දැක්කද ඉතිං අපේ කම ඇත
තමන්ගෙ හයියෙන් නැගිට්ටෙ කාගෙන්වත් පැන්නුවෙ නෑනෙ දත
කොහේ ගියත් කන්නෙ මාතර කඩේ සම්බලයි රතු බත

නැන ගුණ බලෙන් පිරුණත් බෑ හොරු ගන්න
හැබැයි පස්ස නටවල සමහර කෙල්ලො ආසයි තරු ගන්න
මේ ඇස් දෙක තරම් කවුද ඉන්නෙ දුක දන්න
නැවු යන මුහුදෙ දැනෙයිද රිදෙයිද ඔරු පාරු යන්න

මම රෝල ගහගන යන්නෙ වැඩි වැඩ නෑ ඩෝ සිම්පල්
තඩි බෝල කෙල්ලො බැන්නට පස්සෙ ජීවිතේම ආතල්
පන දෝරේ ගලන් ආදරෙ කරත් රතු කට්ට පැන්නොත් නෑ සිල්
මගේ ඩෝලෙ අරන් නටවල අරගන පදමට දෙන්නම් සතුටින්

බැන්දට පස්සෙ බං නුඹට දෙන්නම් සැප
මනදිර වල නැති සැප මගේ පොල් අතු පැලේ ඇත
හිත ඇත්තං කුඩා වෙන්නෙම නැත්තෙ පත
රස ලූනු එක්ක ගන්නම් පදමට දාලා දෙන්නම් බත

මගේ හදවතේ ගැඹුරුම තැන කොටල මං ඇගේ නම
පුංචි ළමයි දෙන්නෙක් හදල තියනවනෙ වාසගම
කෙල්ලේ සප් එක දෙන්න තාලෙට දැං නටවල උඹෙ ඇහි බැම
අපේ අවුරුදු හැටේ සැමරුමේ ගන්නෙ නටවල මුලු ගම

දෙන්නෙ සැලකිල්ලට සැලකිල්ල  කෙලවිල්ලට මැඳගිල්ල
කොච්චර කරකල බෝලේ දැම්මත් හුරුයිඩෝ මට තනතිල්ල
තනතුරු පටි මොනවුනත් මතකයි මට වැලි පිල්ල
ඇත්තන් කැවා නැත්තම් නිදි දිරවන්නෑත්තෙම රැවටිල්ල

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
පුවක් කෑල්ලක් නෑ

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
හෙලෝ මල්ලී… මන් ඔයාට කැමතී පැටියෝ!!

කොලු කාලේ දාංගලේ හැබැයි ඒවා ඉතින් නෝමල්
කෙල්ලෝ හැඩ තමා නමුත් උපතින්ම මෝංගල් ( ආදරේට )
මේ ලෝකේ දැක්ක දා ඉදන් හැමතැන ටිංකර්
අපි එක කැටගරි එලියට බොරු ෆිල්ටර්

බොරු වැඩකිඩ ඕනිනෑ, ඒක තමයි සුපිරිම
පොඩි ජීවිතේ, ආතල් ගනින් මචං උපරිම
හොද තැනකට එන්න කට්ට කාපන් ඒකයි ප්‍රමිතිය
සාර වෙද්දී සලකපන් මුල හිටි පිරිසට

අපි දුන්නේ රාත්තලෙන්, ආපිට කිසි දෙයක් එපා
ජනා හිත හොද එකා, ඉන්නේ බෙන්තර පාලමෙන් එහා
දුක ඇති උනොත් රැප තමා කාගෙත් හිතවතා
ජීවිත් වෙන්න කෙලින්, හිනා වෙලා දින සති පුරා

අපි දෙන්නේ දෙදරන්න Bounce එක මේවා නම්බර්
ඉන්නේ එක කෙල්ලයි ඒකෙත් උඩරට ගෙම්බර්
25 උනත් තාමත් ( මට 24 ) අම්මට සැලෙන්ඩර්
ජීවත් වෙන්න ජෙනුයින්, නීට් ලයිෆ් එක සිම්ප්ල්

සාර විට රැප තමා ගලා යන්නේ ගම වදුලේ
බර දාලා දුන්නත් අපිට නැති දාට ඇබරේ
රජ වංශෙන් කෙරුවත් ඉන්නේ තාම ගමේ පැදුරේ
එලිපිට පින දෙක පනං ( දෙකයි පනහේ ) වැඩ අදුරේ

අද ඉදියි උඩ හෙට වැටෙයි අඩියට
බොරු ආටෝප නැත ඉන්නේ මගේ විදියට
දුක අට්ටි ගණන් ඇත විදවන්නේ මොකටද
බුදුසරණින් අපේ එවුන්ට ලොවෙත් හරි ගියොත් ඇත

හැඩ දාලා වැඩ දාලා පාරේ යන්නේ රැව්ල අගින් කරකාලා එහෙමයි ඉන්න ඕනා
කොන්ඩේ හදලා කිට්ට දාලා බැස්සේ ඩෙනිම ගහල
කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඕන විසේ දාලා
රසම තමා කොල්ලෝ

අම්මා රස තමා ඕනා මේම රැප තමා ඕනා
දිග දාලා කන්නයි ඕනා බෝම සැප ඉන්නයි ඕනා

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
පුවක් කෑල්ලක් නෑ

කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ කොල්ලෝන්ට පිස්සුනේ
ලස ලස ලස ලස ලස ලස ලස්සන කෙල්ලෝනෙ
පුවක් කෑල්ලක් නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarawita Song Lyrics - සාරවිට ගීතයේ පද පෙළ Sarawita Song Lyrics - සාරවිට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment