Nuhuru Thale Song Lyrics - නුහුරු තාලේ ගීතයේ පද පෙළ

Nuhuru Thale Song Lyrics - නුහුරු තාලේ ගීතයේ පද පෙළ
Song Title : Nuhuru Thale - Hitha Heena Hoyagena (නුහුරු තාලේ - හිත හීන හොයාගෙන) 
Artist : Tanidu Dilshan
Director : Kasun Madushanka
Music : Dulip Mirando
Lyrics : Namal Jayasinghe
Music Label : Desawana Music
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Harshana Arabage, Meenu Perera, Manujaya
Special Thanks : Kelum Dissanayake


ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

හිත හීන හොයාගෙන යන ගමනේ සංතාප මැදින්
සංසාර පුරුද්දට නැවතුනි මා ඔය රූපෙ ලඟින්
දිවුරාලා කීවේ හුස්ම නමින් ආදරෙයි ඉතින්
සසරේම සදා මගෙ ලෝකෙ ඔයා රැඳුනාවේ හොඳින්

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

රැඳුනාදෝ රහසේ ඉඩ ඉල්ලා නොකියාම හදේ
දැනුනා ඒ සෙනෙහේ හැම භවයේ පුරුදුයි වාගේ
ඇස් මානේ දැවටී හිනැහෙද්දී ඉටි රූපේ වගේ
පණ තියන තුරා මේ හිතට සදා නුඹමයි ඕනේ

ආයේ ආයේ දකිනා වාරේ ඔය රූපේ
නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහෙනවා
මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ
නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuhuru Thale Song Lyrics - නුහුරු තාලේ ගීතයේ පද පෙළ Nuhuru Thale Song Lyrics - නුහුරු තාලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment