Piramidayak Song Lyrics - පිරමීඩයක් ගීතයේ පද පෙළ

Piramidayak Song Lyrics - පිරමීඩයක් ගීතයේ පද පෙළ
Song Title : Piramidayak (පිරමීඩයක්)
Artist : MP.,DRULZ ft. JANITH MUNAZINGHE
Lyrics : MP.,DRULZ ft. JANITH MUNAZINGHE
Mix & Mastered by DINESH HEMANTHA ( DH WAVE MUSIC)
Director / DOP / Editor / Colorist : RAMESH RASANJANA ALWIS
Production By RAMA PRODUCTIONS SRI LANKA
CAST : HARINDU GIMALKA / ANJU CHANDRASEKARA
Hair & Makeup : Salon Sinali - Galle


තනි හිතක මා දැන් මේ ලතවෙන්නේ..
නුඹේ ඇසි පිය ඇතුලේ මෙ මා නිදන් වුනේ.

ලස්සන දැසක් මම දුටුවා
පුරගනක් ද මම දැන් හිතුවා
හුදකලාවේ මන්මත් වෙලාද
ඇස්දෙක අහකට ගන්නම බැරුවා
මේ ඔයාද හද කියාන 
සිහියට නැගේනවා තොල්පෙති මවාන 
හිතන්නේ බලන්නේ නැතුව මනසේ 
අශා දහසක් පහලම වුවාය

ලස්ස වෙනවනම් ලොකේ
එ ඔයා තමයි පිරමිඩයක්...
පැත්තට හැරුනම මුනේ 
මට පෙනෙන්නේ ඉටිවගේ රුපයක්..
පස්සට දැක්කම කොන්ඩේ 
මට මතක් වෙනවා සංගිතයක්..
මේ ගිතය මම නම් ලිවුවේ
අමතක වෙලා මට මුලු ලොකයක්..

මම ඉදගන්නම් සුදු ඔයා ලගින්..
මට ඉඩදෙනවද සුදු ගන්න අතින්..
එකපාරක් වෙනවද මගේ සැනින්..
මම ආදරේ දෙන්නම් පට්ට නතින්..

Cleopatra වගේ ඔයා මාර සැරයි.. 
මුලු ලොකෙම දැන් අනේ ඔයාලගයි..
අතගන්න ලං වුනොත් සොරිම තමයි..
මම ඔයාගේ සිසර් කුමරු තමයි..

තනි හිතක මා දැන් මේ ලතවෙන්නේ..
නුඹේ ඇසි පිය ඇතුලේ මෙ මා නිදන් වුනේ.
මන්දාරමේ ඈ හිත රැඳුනේ...
මල් යහනේ තනිව මා තැවුනේ

ලගින් තියා පවසා ජිවිතේ දවසක්
ඉතින් ආදරේ කෙටි කාලෙකින් මෝරන්නේ වස්සන්
ඔය ලස්සන හිනාව පායන්නේ හවසත්
මම එද්දි එක පාරෙන්ම ගියෙම ගස්සන්

මේ වස්සානේ එද්දි ඉඩෝරේ අඩපන් 
නුබ මන් ගාවින් යද්දී පාලුව කඩපන්
ඔය හිත ගත මුලින්ම ලැබෙන්නේ මට නම්
මේ වෙන දෙයක් වෙද්දෙන් දෛවේ නටපන්

මොන ප්‍රශ්නේ ආවත් අදින්නේ පස්සේ
ඔයා තුරුල් කරන් ඉද්දිමයි දැනෙන්නේ රස්නේ
ඔයා දුරින් බලන් ඉද්දි  මේ පපුව ගැස්සේ
අපි ලංවෙලා තෙමෙමු ආදරේ වැස්සේ

මේ සංසාරේ එකට යමුද මැනිකේ
එහෙනන් දුරින් අඩි තියලා එන්නම් මන් හනිකේ
මේ ගංගාවෙන් එතර කරන්නන් පාරුවෙන්
අපි හීන ලෝක අතර අපිම මාරුවෙයි

තනි හිතක මා දැන් මේ ලතවෙන්නේ..
නුඹේ ඇසි පිය ඇතුලේ මෙ මා නිදන් වුනේ.
මන්දාරමේ ඈ හිත රැඳුනේ...
මල් යහනේ තනිව මා තැවුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Piramidayak Song Lyrics - පිරමීඩයක් ගීතයේ පද පෙළ Piramidayak Song Lyrics - පිරමීඩයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment