Adaraye Anshumathrayak Song Lyrics - ආදරයේ අංශු මාත්‍රයක් ගීතයේ පද පෙළ

Adaraye Anshumathrayak Song Lyrics - ආදරයේ අංශු මාත්‍රයක් ගීතයේ පද පෙළ
Song Title : Adaraye Anshumathrayak (ආදරයේ අංශු මාත්‍රයක්)
Singing : Indrachapa liyanage


තාරුකා වියනට ඉහළ අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා

ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
භාෂාවක හිරවී ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්

ඇහිපිල්ලමකටවත් අවසරයක්
තිබුණ් නෑ හරි හදිස්සිය
ඔබ රැඳුණා
ඇසිල්ලකි

මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adaraye Anshumathrayak Song Lyrics - ආදරයේ අංශු මාත්‍රයක් ගීතයේ පද පෙළ Adaraye Anshumathrayak Song Lyrics - ආදරයේ අංශු මාත්‍රයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment