Adara Mal Wala Song Lyrics - ආදර මල් වල ගීතයේ පද පෙළ

Adara Mal Wala Song Lyrics - ආදර මල් වල ගීතයේ පද පෙළ

Adara Mal Wala Song Lyrics - ආදර මල් වල ගීතයේ පද පෙළ
Song Title : Adara Mal Wala (ආදර මල් වල)
Artists : Kasun Kalhara & Indrachapa Liyanage
Lyrics : Wasantha Kumara Liyanage
Melody & Music : Navarathna Gamage


ආදර මල් වල පාට කියන්නද
ඒ වගෙ ලස්සන තව නෑ
ඒ වගෙ ලස්සන තව නෑ

මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුණා
සමනල් සිහිනය පිපුණා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සිත බලා සිටිනවා

මීදුම් තවරා සුළඟක
ඈතක සගවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ

දේදුණු සායම දෑසම බොද කර
මාලති යායක හැලීලා
මාලති යායක හැලීලා

සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙට වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Mal Wala Song Lyrics - ආදර මල් වල ගීතයේ පද පෙළ Adara Mal Wala Song Lyrics - ආදර මල් වල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment