Ahan Inna Song Lyrics - අහන් ඉන්න ගීතයේ පද පෙළ

Ahan Inna Song Lyrics - අහන් ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Ahan Inna (අහන් ඉන්න)
Singing : Indrachapa liyanage


අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගේමයි මටමයි…

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahan Inna Song Lyrics - අහන් ඉන්න ගීතයේ පද පෙළ  Ahan Inna Song Lyrics - අහන් ඉන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment