Irunu Aththatu Song Lyrics - ඉරුණු අත් තටු ගීතයේ පද පෙළ

Irunu Aththatu Song Lyrics - ඉරුණු අත් තටු ගීතයේ පද පෙළ
Song Title : Irunu Aththatu (ඉරුණු අත් තටු)
Singing : Indrachapa Liyanage feat Raj Thillaiyampalam
Music : Raj Thillaiyampalam
Lyrics : Himali N Liyanage
Music  Produced By : Kapil
Mixed and Mastered by : Ruban


අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ

කෑ ගසා හඬා.
රස රිසි ලෙසේ… රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ. ඇයි ගියේ

රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ…

බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ… හැර ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Irunu Aththatu Song Lyrics - ඉරුණු අත් තටු ගීතයේ පද පෙළ Irunu Aththatu Song Lyrics - ඉරුණු අත් තටු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment