Gaganatha Dilee Somi Kalumin Song Lyrics - ගගනත දිලී සොමි කැලුමින් ගීතයේ පද පෙළ

Gaganatha Dilee Somi Kalumin Song Lyrics - ගගනත දිලී සොමි කැලුමින්  ගීතයේ පද පෙළ
Song Title :  (ගගනත දිලී සොමි කැලුමින් )
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)


ගගනත දිලී සොමි කැලුමින් 
මුසපත්ව
මදනල හා තුටින් රහසක් 
කොඳුරමින
තරුකැට හිනැහෙමින් වනයම   දිඳුලමින
සියපත් විකසිතව සොදුරුයි 
පරිසරය
                              
මිහිකත් මෑණි සිපගන්නා රුවනාර
බැබළෙයි දද රැසින් දිය කඳ 
කළුවරට
සියොතුන් පියාසරනා ගිරි කූටයම
නිහඩව බලා සිටියා ඝන අදුරෙහිම
 
ගඟුලැලි ඇදහැලෙයි රැව් දී අදුරේ
අහස්දිය සමගින් එක් වී අරණේ
තුරුපත් සැලෙයි මදනල හා මුසුවී
සොඳුරුයි මුළු ලොවම මේ අඩ 
අදුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaganatha Dilee Somi Kalumin Song Lyrics - ගගනත දිලී සොමි කැලුමින් ගීතයේ පද පෙළ Gaganatha Dilee Somi Kalumin Song Lyrics - ගගනත දිලී සොමි කැලුමින්  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2021 Rating: 5

0 comments:

Post a Comment