Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ

Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ
Song Title : Sudu Araliya Mala (සුදු අරලියා මල)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)


සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

ආදර වදන් දිගේ
ගලනා සුවඳ ඔබේ
සඳ එළියක්ය ලඳේ
සිත්මල කලු වුණේ

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

මාළිගා දොරටු වසා
ආවෙමි ඔබව සොයා
ඈතක යන්න එපා
මා ළඟ හිඳින තුරා

සුදු අරලියා මල
පිපුනේ ඇයි තනිව
ලෙන්ගතු ඇසුරකට
මට දැන් අවසරද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ Sudu Araliya Mala Song Lyrics - සුදු අරලියා මල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment