Ma Paladuwa Oya Mangala Muduwa Song Lyrics - මා පැළදුව ඔය මංගල මුදුව ගීතයේ පද පෙළ

Ma Paladuwa Oya Mangala Muduwa Song Lyrics - මා පැළදුව ඔය මංගල මුදුව ගීතයේ පද පෙළ
Song Title : Ma Paladuwa Oya Mangala Muduwa (මංගල මුදුව)
Singing : Ajith Muthukumarana (අජිත් මුතුකුමාරණ මහත්මා)


මා පැළදුව ඔය මංගල මුදුව
අපේ ආදරයේ මතක සැමරුම
සඟවාගෙන ඔබේ අතැගිලි අතර
ඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල

මල් සුවඳ කියා දුන් ඔය දෑසේ
ලස්සනටම යයි තරු කැට අහසේ
වෙන්වෙලා ගියත් ඔබ හොර රහසේ
මට මතක් වුණා අපේ ඉතිහාසේ

ආදරයට හුරු පුරුදු කල ගති
පව් කරන්න ඇති ඔබට මට බැඳී
ගිණි ඇවිළෙන සිරි යහන නැ පලි
මේ කුලගෙය දැන් පාලු සොහොනකි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Paladuwa Oya Mangala Muduwa Song Lyrics - මා පැළදුව ඔය මංගල මුදුව ගීතයේ පද පෙළ Ma Paladuwa Oya Mangala Muduwa Song Lyrics - මා පැළදුව ඔය මංගල මුදුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment