Hithuwewath Nathi Hithak Song Lyrics - හිතුවෙවත් නැති හිතක් ගීතයේ පද පෙළ

Hithuwewath Nathi Hithak Song Lyrics - හිතුවෙවත් නැති හිතක් ගීතයේ පද පෙළ
Song Title : Hithuwewath Nathi Hithak (හිතුවෙවත් නැති හිතක් )
Artiste : Maneesha Chanchala
Lyrics : Dhanushka Fernando
Music : Navarathna Gamage
Video Director : Ravindu Abeyrathna
Editor & Colorist : Nishan B
DOP : Chanaka Sanjeewa
Production : Golden Film House
MUA : Asiri Chathuranga
Production Manager : Dil Mahaarachchi


හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්

සුසුම් පිටමං කලා
හැගුම් තුරුලට වෙලා
ආදරේ පවරලා
පිටුවක් සිත්තම් කලා
පිටුවක් සිත්තම් කලා

හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්

හදේ නෑ ඉවසුමක්
මගේ පපුවට බරක්
හිතේ පැතුමන් ගොඩක්
ඔබේ වෙන දිනක්
පොතේ ලියවෙන දිනක්

හිත හිතුවේවත් නැති හිතක්
ලංවෙලා ඇති හැඩක්

ජීවිතේ තව පැතිකඩක්
ඇරඹුමක නිමිත්තක්
ඇරඹුමක නිමිත්තක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithuwewath Nathi Hithak Song Lyrics - හිතුවෙවත් නැති හිතක් ගීතයේ පද පෙළ Hithuwewath Nathi Hithak Song Lyrics - හිතුවෙවත් නැති හිතක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 07, 2021 Rating: 5

0 comments:

Post a Comment