Thahanam Oya Song Lyrics - ආයෙත් එනවා ගීතයේ පද පෙළ

Thahanam Oya Song Lyrics - ආයෙත් එනවා ගීතයේ පද පෙළ
Song Title : Thahanam Oya (ආයෙත් එනවා)
Artist : Sujan Nawanjana
Music : Shermila Kalhara (Secret Music Band)
Lyrics : Kelum Dissanayake
Music Label : Desawana Music
Edit & Color : @Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : DK Production
MUA : Sanka Madu
Cast : Wathsala, Manujaya (Tattoo Manu), Isuru Reshan Zoysa, Nethaya Sonali
Special Thanks : Isuru Fonseka


තහනම් ඔයා හමුවන්නට
සරදම් කලා දෛවෙන් මට
කොතරම් කියා ඉවසන්නද
දෙනුවන් පියා මම යන්නද
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ

උනන්දු ඔබටම පුදන්න හදවත
ඇයිද කියා මම දන්නේ නෑ
පොරොන්දු වෙනවද කියන්න ඔය හිත
තවත් කෙනෙකු වෙත දෙන්නේ නෑ
ඇස් පියවන් මියදී යන්න කලින්
තත්පරයක් ඇවිදින් ඉන්න ලඟින්
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ

හිතන්න මම ගැන හිතක්ම නැහැ මට
ඔබ නැති බව පිලිගන්නට බෑ
බලන්න හොඳටම ගිලන් වු කඳුලක
අසරණකම ඉවසන්නට බෑ
ඇස් පියවන් මියදී යන්න කලින්
තත්පරයක් ඇවිදින් ඉන්න ලඟින්

තහනම් ඔයා හමුවන්නට
සරදම් කලා දෛවෙන් මට
කොතරම් කියා ඉවසන්නද
දෙනුවන් පියා මම යන්නද
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ
ජීවත්වෙනවා කියලා දැනුනා 
ඔබ ලඟ උන් කාලේ
ආයෙත් එනවා ඔබවම සොයලා
මම මතු සංසාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thahanam Oya Song Lyrics - ආයෙත් එනවා ගීතයේ පද පෙළ Thahanam Oya Song Lyrics - ආයෙත් එනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 08, 2021 Rating: 5

0 comments:

Post a Comment