Hari Pani Pani Rasa Guli Song Lyrics - හරි පැණි පැණි රස ගුලි ගීතයේ පද පෙළ

Hari Pani Pani Rasa Guli Song Lyrics - හරි පැණි පැණි රස ගුලි ගීතයේ පද පෙළ
Song Title : Hari Pani Pani Rasa Guli (හරි පැණි පැණි රස ගුලි)
ගායනය : ධර්මදාස වල්පොල
පද : ඒ.ජේ. ද සොයිසා
සංගීතය : පී.එස්. දිවාකර්


හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
හෝ හරි පැණි පැණි රස ගුලි මේ තිබේ

කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
හෝ හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

පොඩි මල්ලීලා නංගීලා එන්න මෙහේ

පොඩි මල්ලීලා නංගීලා එන්න මෙහේ
හරි ලාබෙට මේ අද දෙන්නේ පහේ
අද දෙන්නේ පහේ
අපි ලංකාවෙ දුප්පත්තු මේ රටේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
හෝ හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

ඕ ටක් ටක් ගාලා දෙන්නම් මේවා කෑවොත් බඩේ
හරි උණු උණුවෙ ගෙන ආව ඉස්සෝ වඩේ
මේවා ඉස්සෝ වඩේ
මෙන්න අරගන්න බඩගින්නටා හොඳා

කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

ශක්ති වැඩිවේවි ලෙඩ රෝග යාවී නැසී

ශක්ති වැඩිවේවි ලෙඩ රෝග යාවී නැසී
නහර පිනවාවි රස කෑම මේවා නිසී
කෑම මේවා නිසී
යන්නටයි යන්නෙ මහතුනෙ රෑ වුණා

කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
හෝ හරි පැණි පැණි රස ගුලි මේ තිබේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ
කිරි දෝසි මේ කාලා බලන්න මගේ

1958 දී තිරගතවූ සල්ලි මල්ලි සල්ලි චිත්‍රපටියේ ගීයකි.

1957 දී තිරගතවූ Ek Jhalak චිත්‍රපටියට හේමන්ත් කුමාර් ගායනා කළ O Gori Chori Chori Jana Buri Baat Hai ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීතනුවටම නිමැවුණු තවත් ගීයක්, අපට හමුවෙනවා, Ek Jhalak චිත්‍රපටිය සිංහල දෙබස් කවා ප්‍රදරශනය කරන්නට යෙදුණු "සෝබා" චිත්‍රපටියේ. ගීය ගැයුවේ එච්.ආර්. ජෝතිපාල. "ඔයා හොරෙන් හොරෙන් යන්නෙ මට පාඩු වෙයි" ගීයට පිවිසුම

හින්දි ගීතය

gori chori chori jana buri baat hai
o gori chori chori jana buri baat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

yeh lamba safar panv najuk tere
yeh lamba safar panv najuk tere
teri raaho me hai o gori kante bhare
teraa phir bhi machalana buri baat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

gori chori chori jana buri baat hai
o gori chori chori jana buri baat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

lachakati matakati tu kaha chali
lachakati matakati tu kaha chali
ari dhoke hain duniya me gali gali
har kadam pe musibat ka sath hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

gori chori chori jana buri baat hai
o gori chori chori jana buri baat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

tujhko jana hai ja par jara soch le
tujhko jana hai ja par jara soch le
aisa sathi tujhe phir mile na mile
phir mile na mile
yeh mukaddar se huyi mulakat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

gori chori chori jana buri baat hai
o gori chori chori jana buri baat hai
teri kismat ki chhabi mere hath hai
teri kismat ki chhabi mere hath hai

गोरी चोरी चोरी जाना बुरी बात है
ओ गोरी चोरी चोरी जाना बुरी बात है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

ये लंबा सफर पनव नजुक तेरे
ये लंबा सफर पनव नजुक तेरे
तेरी रहो में है ओ गोरी कांटे भरे
तेरा फिर भी मचाना बुरी बात है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

गोरी चोरी चोरी जाना बुरी बात है
ओ गोरी चोरी चोरी जाना बुरी बात है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

लच्छकती मटकाती तू कह चली
लच्छकती मटकाती तू कह चली
अरी धोके हैं दुनिया में गली गली
हर कदम पे मुसिबत का साथ है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

गोरी चोरी चोरी जाना बुरी बात है
ओ गोरी चोरी चोरी जाना बुरी बात है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

तुझको जाना है जा पर जरा सोच ले
तुझको जाना है जा पर जरा सोच ले
ऐसा साथी तुझे फिर मिले न मिले
फिर मिले ना मिले
ये मुकद्दर से हुई मुलकत है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

गोरी चोरी चोरी जाना बुरी बात है
ओ गोरी चोरी चोरी जाना बुरी बात है
तेरी किस्मत की छबी मेरे हाथ है
तेरी किस्मत की छबी मेरे हाथ है

Singer : Hemanta Kumar Mukhopadhyay
Lyricists : Shamsul Huda Bihari (S. H. Bihari)
Composer : Hemanta Kumar Mukhopadhyay
Movie : Ek Jhalak 1957

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hari Pani Pani Rasa Guli Song Lyrics - හරි පැණි පැණි රස ගුලි ගීතයේ පද පෙළ Hari Pani Pani Rasa Guli Song Lyrics - හරි පැණි පැණි රස ගුලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 18, 2021 Rating: 5

0 comments:

Post a Comment