Romeo Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ

Romeo Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ
Song Title : Romeo (රෝමියෝ)
Lyrics : Nadeeka Guruge



වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා

ශිෂ්ඨාචාරේ මානවයා හා
ශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා
වැගිරෙයි දියවී ආදරේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

දෙතොලේ ඔබෙ රැඳී දහසක චුම්බන පිසදා
කොපුලේ එබෙ තැවරුණු දහසක ඛේටය පිසදා
සිපගනිමි දහසකුත් පළමු නැවුම් චුම්බනයෙන්
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ
රෝමියෝ

වේදිකාවේ අසුනකට බරවී
දහසක් නෙතු අතරේ අතරමං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ

Wedikawe asunakata baravi..
    G             D   C         D   Am D
Dahasak nethu athare.. atharamanvi..
   G    D       C   D      G
Adere kiyadenna be..  romeo

[Verse 1]
--------------------------------------------
G        D    C      D
 Sistachare manawaya ha
G        D    C    D     G 
 Sistachare geheni.. ekwela//
 G      D           C           D
Anagathe ithihasaya  godanagana da
    G       D  C     D     G
Wegerai diyavi adare.. romeo
[Verse 2]
---------------------------------------------
     G         D        C            D
Dethole obe rendi.. dahasaka chumbana pesada
    G           D          C          D
Kopule.. ege thevarunu dahasaka ketaya pesada
      G         D             C           D
Sipaganim dahasakuth palamu nevum chumbanayen
       G       D         C        D       G
Goda ganim ayemath meda idan jeevethe romeo

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Romeo Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ Romeo Song Lyrics - රෝමියෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2021 Rating: 5

0 comments:

Post a Comment