Nimnaye Song Lyrics - නිම්නයේ ගීතයේ පද පෙළ

Nimnaye Song Lyrics - නිම්නයේ ගීතයේ පද පෙළ
Song Title : Nimnaye (නිම්නයේ)
Vocals : Dhyan Hewage
Melody, Music Composed & Produced : SUBEE
Lyrics : Didula Tharusara @ D' COMP
Mix & mastered : SUBEE 
Album art & Animation video : Hirushan Lakindu (FERDENAT) @ The Ceylon Plus
Distribution Partner : MREC ENTERTAINMENT - SRI LANKA


ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..
ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ..

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

දිවි ගෙවනා දින ගනිනා..
අප දකිනා ලොව සිටිනා..
මිනිසුන් අප සැම අගනා..
ඇතැමුන් ලොව ජයගෙනා..

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

දකිනා මා සිත් චායා පතනා ප්‍රීතිය මේ ලෝකේ..
ඔබ මා හා දිවිගෙවනා විට උතුරයි ආදරේ..

ලෝකේ අපහා දිවි ගෙවනා..
සතුරන් මිතුරන් වන අගනා..
දින දිනයක් වැඩියෙන් ගෙවනා..
හැඟුමයි ඒ ආදරේ…

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

නිම් නොවනා ආකහේ..
සැම සොයනා සර්ථකේ..
අප සොයනා ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nimnaye Song Lyrics - නිම්නයේ ගීතයේ පද පෙළ Nimnaye Song Lyrics - නිම්නයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 22, 2021 Rating: 5

0 comments:

Post a Comment