Bulath Heppuwath Aragena Song Lyrics - බුලත් හෙප්පුවත් අරගෙන ගීතයේ පද පෙළ

Bulath Heppuwath Aragena Song Lyrics - බුලත් හෙප්පුවත් අරගෙන ගීතයේ පද පෙළ

Bulath Heppuwath Aragena Song Lyrics - බුලත් හෙප්පුවත් අරගෙන ගීතයේ පද පෙළ
Song Title : Bulath Heppuwath Aragena (බුලත් හෙප්පුවත් අරගෙන)
ගායනය : නි‍රෝෂා විරාජිනී සහ ඉන්දිකා උපමාලි
පද රචනය : රත්න ශ්‍රී වි‍ජේසිංහ
තනුව : සමන්ත ‍පෙ‍රේරා


බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

බුලත් හෙප්පුවෙන් අහන්න
කී දෙනෙක් ඇවිත් ගියාද
අරන් ආදරේ
අරන් ආදරේ

ඔයත් ඉතිං කවදාහරි
කළුකුමාරියක් වෙන්නද
ගෙදර මං වගේ
ගෙදර මං වගේ

බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

වැලත් ඉතිං කියනවනම්
වැලේ ගෙඩි බරයි කියලා
උරුමයයි මගේ
උරුමයයි මගේ

ජාති ජාතිවත් නෑමයි
වැලත් අපේ ගෙඩිත් අපේ
පුංචි නංගියේ
පුංචි නංගියේ

බුලත් හෙප්පුවත් අරගෙන
හිනාවෙලා මැද සාලෙට
යන්න නංගියේ
යන්න නංගියේ

අරුමෝසම් සල්පිලකට
රිදී පොටක් ගැලපෙනවද
දුර සිදාදියේ
කියන්න අක්කේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bulath Heppuwath Aragena Song Lyrics - බුලත් හෙප්පුවත් අරගෙන ගීතයේ පද පෙළ Bulath Heppuwath Aragena Song Lyrics - බුලත් හෙප්පුවත් අරගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2021 Rating: 5

0 comments:

Post a Comment