Omari Latha Song Lyrics - ඔමරි ලතා ගීතයේ පද පෙළ

Omari Latha Song Lyrics - ඔමරි ලතා ගීතයේ පද පෙළ
Song Title : Omari Latha (ඔමරි ලතා)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


ඔමරි ලතා පාන කොමල දාන කුමාරි
උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි

දුම්බර සි⁣ට පයින් ආපු පිස්සු විකාරි
උඹ මගේ ලඟින් ඉදපං මගෙ සුපෙම්බරාවි

ඔමරි ලතා පාන කොමල දාන කුමාරි
උඹ මහපාරේ දාන මුකුලු මාන විකාවි

දුම්බර සි⁣ට පයින් ආපු පිස්සු විකාරි
උඹ මගේ ලඟින් ඉදපං මගෙ සුපෙම්බරාවි

සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී

සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී

නාන තොටේ, අර නාන තොටේ, නාන තොටේ

දියබරියට නෙලපු කුමාරි

වෙරළු ගහේ, අර වෙරළු ගහේ, වෙරළු ගෙඩිය
හතට බෙදං කාපු කුමාරි

ටිකිරිලියා කලෙත් අරන් ලිඳට ගියාලු
ඔය මගේ මැණික ටිකිරි එක්ක කොමළ කරාලු

කබරගොයා දැකපු ටිකිරි ඇද වැටුනාලු
අර මගේ මැණික දුටු කබරයා පැනලා ගියාලු

සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී

සීත ඈත පේන මානෙ හැඟුම්බරාවි
ඔය පාන මුකුලු දුටු මගේ ඇස් එලියට එවී

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී

කොන්දොස්තර එක්ක නටපු මගෙ හැඩකාරි
උඹේ දත් දොස්තර උපාධියට අද මගෙ භාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Omari Latha Song Lyrics - ඔමරි ලතා ගීතයේ පද පෙළ Omari Latha Song Lyrics - ඔමරි ලතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment