Wasana Lowak Song Lyrics - වාසනා ලොවක් ගීතයේ පද පෙළ

Wasana Lowak Song Lyrics - වාසනා ලොවක් ගීතයේ පද පෙළ
Song Title : Wasana Lowak (වාසනා ලොවක්)
Singing : Dushyanth Weeraman (දුෂ්‍යන්ත වීරමන් මහත්මා)


වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ

දුගී පැලක තරුණයෙක් අතේ..
රිදී මැණික රත්තරන් නැතේ

දුගී පැලක තරුණයෙක් අතේ..
රිදී මැණික රත්තරන් නැතේ

මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ..
ආවෙ ඇයි කතේ..

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
ලා ලල්ල ලල ලා.. ලා ලල්ල ලල ලා..

දෙමාපියන් මුදල් වතු පිටි (hooo oo oo)
එපා කියා පැලට ආ හැටි
දෙමාපියන් මුදල් වතු පිටි (hi hi hi hi..)
එපා කියා පැලට ආ හැටි
ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි (oooooo uh)
ආදරේ හැටි

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
සුරූපි කෙල්ලේ
ලල්ල ලල්ල ලල්ල ලල්ල .. ලා ලා.. ලල් ලා..

රිදී ඉරයි වැහි වලාකුලේ
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
රිදී ඉරයි වැහි වලාකුලේ (hahaha)
පිපී සුවඳ දෙන නෙලුම් මලේ
මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ
ඔබයි එලි කලේ

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ (අහ් අහ්)
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ (ah ah)
සුරූපි කෙල්ලේ (haha දුෂ්යන්ත්..)

වාසනා ලොවක් ගෙනාව
දිව්‍ය ලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ
වේදනා ලොවින් මෙ මාව ගලව ගත්ත සුරූපි කෙල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wasana Lowak Song Lyrics - වාසනා ලොවක් ගීතයේ පද පෙළ Wasana Lowak Song Lyrics - වාසනා ලොවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 09, 2021 Rating: 5

0 comments:

Post a Comment