Unmada Wu Premadare Song Lyrics - උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ

Unmada Wu Premadare Song Lyrics - උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ
Song Title : Unmada Wu Premadare (උන්මාද වූ ප්‍රේමාදරේ)
ගායනය : දමයන්ති ජයසූරිය, කමල් අද්දරආරච්චි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කැමිලස් පෙරේරා


උන්මාද වූ ප්‍රේමාදරේ
සමනල වසන්ත යෞවනයේ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන්වේ

රළ පෙල කැලඹේ හසගන විලසේ
ලවනට සුදුමුදු පහස ලැබේදෝ...//
ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදිනගනීදෝ...

කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ...//
චන්ඩ මරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේ‍ දෝ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Unmada Wu Premadare Song Lyrics - උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ Unmada Wu Premadare Song Lyrics - උන්මාද වූ ප්‍රේමාදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment