Sithaka Asha Song Lyrics - සිතක ආශා ගීතයේ පද පෙළ

Sithaka Asha Song Lyrics - සිතක ආශා ගීතයේ පද පෙළ
Song Title : Sithaka Asha (සිතක ආශා)
ගායනය : වික්ටර් රත්නායක, නීලා වික්‍රමසිංහ
ගී පද : කරුණාරත්න අබේසේකර


සිතක ආශා සංසිඳේ
ඔබ නිසා සිසිකෝ
සිතක ආශා නොසංසිඳේ
ඔබ නිසා නිෂාකෝ //

සීත ගඟුලැල් කියයි
ආදරේ වාසනාවන්
පිපුණ චෙරි මල් කියයි
ආදරේ වාසනාවන්
හිම පිරීලා ෆූජි කන්දේ
මේ වසන්තේ...

සිතක ආශා...

මිලින දෑසක් දකී
ආදරේ වේදනාවන්
සැලෙන හදවත් දකී
ආදරේ වේදනාවන්
හිම වැටේදෝ ෆූජි කන්දේ
එන වසන්තේ...

සිතක ආශා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithaka Asha Song Lyrics - සිතක ආශා ගීතයේ පද පෙළ Sithaka Asha Song Lyrics - සිතක ආශා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment