Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ

Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ
Song Title : Nil Thana Palase (නිල් තණ පලසේ)
Singing : Kasun Kalhara & Indrachapa Liyanage


නිල් තණ පලසේ ලොවක ජය ගී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයී
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…

ඇවිළෙන දෙනෙත් වයිරයේ
නොසැළෙන දෛවයේ

බාධක බැමි කඩා බිද දමා
තරණය කරනා මොහොතයී
විශ්වයම ජයගන්න සහෝදරතයේ
සංග්‍රාමයයි සංග්‍රාමයයි…
සංග්‍රාමයයි සංග්‍රාමයයි…

නිල් තණ පලසේ ලොවක ජය ගී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයී
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment