Your Choice Way

Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ

Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ
Song Title : Nil Thana Palase (නිල් තණ පලසේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


නිල් තණ පලසේ
ලොවක ජයකී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයි
ආත්මාභිමානයයි

ඇවිලෙන දෙනෙත් වෛරයේ
නොසැලෙන ශක්තියේ
බාධක බැමි කඩා බිඳ දමා
තරණය කරනා මොහොතයි

විශ්වයම ජයගන්නා
සහෝදරත්වයේ
සංග්‍රාරාමයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ Nil Thana Palase Song Lyrics - නිල් තණ පලසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment