Nithambani Song Lyrics - නිතම්බනී ගීතයේ පද පෙළ

Nithambani Song Lyrics - නිතම්බනී ගීතයේ පද පෙළ
Song Title : Nithambani (නිතම්බනී)
Singing : 6th Lane


රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

යමුනා නදියේ පේන මේ
චන්ද්‍රාලෝකේ කිමිදෙමී
මාගේ බෘංගා හාහා මාගේ බෘංගා කෝ

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nithambani Song Lyrics - නිතම්බනී ගීතයේ පද පෙළ Nithambani Song Lyrics - නිතම්බනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment