Me Uyan There Song Lyrics - මේ උයන් තෙරේ ගීතයේ පද පෙළ

Me Uyan There Song Lyrics - මේ උයන් තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Me Uyan There (මේ උයන් තෙරේ)
ගායනය : නිර්මලා රණතුංග
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කුලරත්න ආරියවංශ


මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ
ඔබේ කතා මට තවම ඇසේ
මේ නදී තෙරේ මේ අඩි පාරේ
ඔබේ සිනා මට තවම පෙනේ //

ඔබ එදා කියූ වදන් ලියා ඇති සිතේ
නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ //
අතර මගක මා දමා තනිව ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න
කොහෙද ඔබ ගියේ

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ...

අප එදා පෙමින් වෙළී දෙපා නැගු මගේ
නෑ තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ //
යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
කොහෙද ඔබ ගියේ කියන්න
කොහෙද ඔබ ගියේ

මේ උයන් තෙරේ මේ තුරු සෙවණේ... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Uyan There Song Lyrics - මේ උයන් තෙරේ ගීතයේ පද පෙළ Me Uyan There Song Lyrics - මේ උයන් තෙරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment