Aba Gas Yata Mal Halila Song Lyrics - අඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළ

 Aba Gas Yata Mal Halila Song Lyrics - අඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළ
Song Title : Aba Gas Yata Mal Halila (අඹ ගස් යට මල් හැලිලා)
ගායනය : වික්ටර් රත්නායක, නිර්මලා රණතුංග
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක


අඹ ගස් යට මල් හැලිලා..
සුව‍ඳේ බැරුවා ඉඳින්ට..
ඒ අඹ මල් සුවඳ දිගේ..
වන බමරෝ රොනට එන්න..//

මගේ බඹරිය පැලේ දමා..
එන්නට බෑ අඹ වනයට..
මුසා බසින් මා නොතලා..
එන්න සුවඳ මල් හෙවනට..

අඹ ගස් යට මල් හැලිලා..
සුව‍ඳේ බැරුවා ඉඳින්ට..
ඒ අඹ මල් සුවඳ දිගේ..
වන බමරෝ රොනට එන්න..//

බඹරු නැද්ද අඹ වනයේ..
ඔබේ සිතට ගතට ඔබින..
අන් බඹරුන් ඕනෑ නැ..
ඔබයි මගේ පැතුම් විමන..

අඹ ගස් යට මල් හැලිලා..
සුව‍ඳේ බැරුවා ඉඳින්ට..
ඒ අඹ මල් සුවඳ දිගේ..
වන බමරෝ රොනට එන්න..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aba Gas Yata Mal Halila Song Lyrics - අඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළ Aba Gas Yata Mal Halila Song Lyrics - අඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment