Eda Oba Mehi Song Lyrics - එදා ඔබ මෙහි ගීතයේ පද පෙළ

Eda Oba Mehi Song Lyrics - එදා ඔබ මෙහි ගීතයේ පද පෙළ
Song Title : Eda Oba Mehi (එදා ඔබ මෙහි)
ගායනය : නිර්මලා රණතුංග
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


එදා ඔබ මෙහි නොආවා නම්
නෑ මෙවන් දුක් වේදනා..
අළුත් පාසල් වාරයේ...
අළුත් සිසුවෙකු සේ...

කෝල බැල්මෙන් සසල දෙනෙතින්
සැලී ඔබ ආ මුල් දිනේ...//
නුහුරු ඇසුරක මැදිව අසරණ 
නෙතින් මා වෙත බැලූ වේලේ..
ඔබේ දෙස මා නොබැලුවානම්
නෑ මෙවන් දුක් වේදනා..
නෑ මෙවන් දුක් වේදනා..

මගේ හදවත පිදූ මුත් මම
ඔබේ ලොව තනියට එදා...//
මගේ තනියට නොමැත අද ඔබ
සිටින ඒ ලොව ජය ලබා...

එදා ඔබ මෙහි...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Oba Mehi Song Lyrics - එදා ඔබ මෙහි ගීතයේ පද පෙළ Eda Oba Mehi Song Lyrics - එදා ඔබ මෙහි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment