Nil Ahas Thale Age Song Lyrics - නිල් අහස් තලේ අගේ ගීතයේ පද පෙළ

Nil Ahas Thale Age Song Lyrics - නිල් අහස් තලේ අගේ ගීතයේ පද පෙළ
Song Title : Nil Ahas Thale Age (නිල් අහස් තලේ අගේ)
ගායනය : නීලා වික්‍රමසිංහ, මොරිස් විජේසිංහ, උපාලි රංජිත්, චිත්‍රා සෝමපාල
සංගීතය : සරත් ප්‍රනාන්දු
පද : යූ.ඩී. පෙරේරා


නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා //

නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

මල් විසිරීලා වගේ
තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Ahas Thale Age Song Lyrics - නිල් අහස් තලේ අගේ ගීතයේ පද පෙළ Nil Ahas Thale Age Song Lyrics - නිල් අහස් තලේ අගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment