Heenayak Wage (Thamath Muna Gahune Nathath) Song Lyrics - හීනයක් වගේ (තාමත් මුණ ගැහුණෙ නැතත්) ගීතයේ පද පෙළ

Heenayak Wage (Thamath Muna Gahune Nathath) Song Lyrics - හීනයක් වගේ (තාමත් මුණ ගැහුණෙ නැතත්) ගීතයේ පද පෙළ
Song Title : Heenayak Wage (Thamath Muna Gahune Nathath) (හීනයක් වගේ (තාමත් මුණ ගැහුණෙ නැතත්))
ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : උදාර සමරවීර


තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස් දෙක ඔබේ
හිතට හිතක් ළං වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heenayak Wage (Thamath Muna Gahune Nathath) Song Lyrics - හීනයක් වගේ (තාමත් මුණ ගැහුණෙ නැතත්) ගීතයේ පද පෙළ Heenayak Wage (Thamath Muna Gahune Nathath) Song Lyrics - හීනයක් වගේ (තාමත් මුණ ගැහුණෙ නැතත්) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment