Mage Dasa Obe Kiya Song Lyrics - මගේ දෑස ඔබේ කියා ගීතයේ පද පෙළ

Mage Dasa Obe Kiya Song Lyrics - මගේ දෑස ඔබේ කියා ගීතයේ පද පෙළ
Song Title : Mage Dasa Obe Kiya (මගේ දෑස ඔබේ කියා)
ගායනය : නන්දා පතිරණ
සංගීතය : ප්‍රේමදාස අතුකෝරල
ගී පද : ඩෝල්ටන් අල්විස්


මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //

ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ
මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා

ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ
ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා

මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ
ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ //

මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා
මම සැනසෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Dasa Obe Kiya Song Lyrics - මගේ දෑස ඔබේ කියා ගීතයේ පද පෙළ Mage Dasa Obe Kiya Song Lyrics - මගේ දෑස ඔබේ කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment