Landa Dige Hangi Hora Song Lyrics - ලන්ද දිගේ හැංගි හොරා ගීතයේ පද පෙළ

Landa Dige Hangi Hora Song Lyrics - ලන්ද දිගේ හැංගි හොරා ගීතයේ පද පෙළ
Song Title : Landa Dige Hangi Hora (ලන්ද දිගේ හැංගි හොරා)
ගායනය : නන්දා පතිරණ
සංගීතය : ස්ටැන්ලි පීරිස්
ගී පද : කුලරත්න ආරියවංශ


ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

දෑත දරා පෙරදා කීව කතාවේ
දෑස රැඳේ තාම බැඳීලා
සීත රැයේ හඬනා දෑස ගියාවේ
දෑත ඔබේ ලෝකේ සොයාලා

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

පාළු පැයේ මුමුණා ගීත ගැයේවා
පාළු සිතේ ශෝක නිවාලා
ජීවිතයේ තනි වී දෑත රැඳේවා
ආයේ ඔබේ දෑතේ බැඳීලා..

ලන්ද දිගේ හැංගි හොරා සැඳෑ කාලයේ
රැන්දු සිනා ඇයිද මෙසේ මැකීලා ගියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
333
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Landa Dige Hangi Hora Song Lyrics - ලන්ද දිගේ හැංගි හොරා ගීතයේ පද පෙළ Landa Dige Hangi Hora Song Lyrics - ලන්ද දිගේ හැංගි හොරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment