Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ

Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ
Song Title : Komala Papa Mukulu Papa (කොමළ පපා මුකුළු පපා)
ගායනය : ඇන්ටන් ජෝන්ස්
සංගීතය : එම්. කේ. රොක්සාමි
ගී පද : ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ


කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ
‍ඔමරි ලතා බොළඳ කතා
අපිට කියලා දෙන්නකෝ //

ගෑණියෙක්ද පිරිමියෙක්ද
ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇ‍ඟේ හැපෙයි
පාරේ උන්ට මාරකේ //
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා

කොමළ පපා මුකුළු පපා...

තරහා වෙන්න එපා ඔන්න
නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද ලියේ //
මල් කුමාරියේ
තනියෙං සවාරියේ
මල් කුමාරියේ
තනියෙං සවාරියේ
එන්නද කුමාරියේ
යන්නට අපි සවාරියේ

කොමළ පපා මුකුළු පපා...

බයිල පොලේ තොයිලේ බොලේ
ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා
පෙට්ට්‍රොල් ටික ටැංකියේ //
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
චෙරියෝ චෙරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ

කොමළ පපා මුකුළු පපා
අපේ ලගට එන්නකෝ
‍ඔමරි ලතා බොලද කතා
අපිට කියලා දෙන්නකෝ//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment