Gihin Ennam Song Lyrics - ගිහින් එන්නම් ගීතයේ පද පෙළ

Gihin Ennam Song Lyrics - ගිහින් එන්නම් ගීතයේ පද පෙළ
Song Title : Gihin Ennam (ගිහින් එන්නම්)
Artist : Nilu Kariyapperuma
Lyrics : Asanka Ruwan Sagara
Music : Jayanga Dedigama
Mixed & mastered @ "මියැසි" recording studio
Guitars : Mahendra Pasquel
Chelo : Rochana Ramanayaka
Keys & piano : Sugath Hettiarachchi,Jayanga Dedigama
Voice recorded by Sandaru Gamage @ Sage studioz 
Video edited by Livindu Jayasinghe 


ගිහින් එන්නම් කියන්නේ නැති 
ගිය බවම විතරක් දන්වනා සුළඟකට..
හමා යාවිද අහලකින්වත් 
නොමදැනත් ඇයි 
මලක් මේ හැටි ආදරේ...

හාදු තවරා මල් දෙකොපුලට
සීත නිම්නෙක ඈත කෙලවර 
යලි පිපෙන්නට හීන වඩනා
සුළඟ ඔබ වගෙමයි...
මට පුදුම මං ගැනමයි...

ඇහැට නොපෙනී හිතට එනකොට 
නෑවිදින් බැරි වේවි හිතුවට
මලක් වෑවෙනු බැරුව පරවෙන
හේතුවත් ඔබමයි...
ඔබ නොදන්නෙත් එයමයි ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gihin Ennam Song Lyrics - ගිහින් එන්නම් ගීතයේ පද පෙළ Gihin Ennam Song Lyrics - ගිහින් එන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment