Obe Sina Laga Song Lyrics - ඔබේ සිනා ලඟ ගීතයේ පද පෙළ

Obe Sina Laga Song Lyrics - ඔබේ සිනා ලඟ ගීතයේ පද පෙළ
Song Title : Obe Sina Laga (ඔබේ සිනා ලඟ)
ගායනය : ජගත් වික්‍රමසිංහ
සංගීතය : ජගත් වික්‍රමසිංහ
ගී පද : දේශාංජලී වික්‍රමසිංහ


ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

කුමටද උපමා ඉතිහාසේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්....
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ...
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල
පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා..
ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා..
ප්‍රේමය හැදින්නෙමි..
ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Sina Laga Song Lyrics - ඔබේ සිනා ලඟ ගීතයේ පද පෙළ Obe Sina Laga Song Lyrics - ඔබේ සිනා ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment