Mal Gawasa Song Lyrics - මල් ගවසා ගීතයේ පද පෙළ

Mal Gawasa Song Lyrics - මල් ගවසා ගීතයේ පද පෙළ
Song Title : Mal Gawasa (මල් ගවසා)
Artist : Dulina Hesara
Lyrics : Dulina Hesara
Melody & Music : Dulina Hesara
Mixed & Mastered : Dulina Hesara @bluewave
SFX : Dulina Hesara
Illustrations & animation : Chamara Sandakelum @northwaydstudio
VFX : Chamara Sandakelum



මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

සොඳුරු ගීයක.. අරුත කියවෙන..
මතක පමණක් ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

හද තුරුලේ.. සුසුමක් ලෙසේ..
හිත පාවෙලා යයි.. නිම් නැතේ..
ඒ හීනයේ.. තනිවී මෙසේ..
මේ ජීවිතේම.. හැඩ වුනේ..

ආදරේ රස.. හිතට මුමුණන..
මතක පමණක්.. ඈත රැන්දුන..
හීනයේ බොඳ වී ගියා..

මල් ගවසා.. නෙතඟින් බලා..
ඔබ හීනයේ.. බොඳ වී ගියා..
රෑ අහසේ.. තරු මා දිහා..
නොකියූ රහස්.. මුමුණා කියා..
ඒ දෙනෙතේ.. රස කැන්දනා..
හිත හීන ගානක.. නැවතුනා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Gawasa Song Lyrics - මල් ගවසා ගීතයේ පද පෙළ Mal Gawasa Song Lyrics - මල් ගවසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment