Sigiri Giri Sikaraya Song Lyrics - සීගිරි ගිරි සිකරය ගීතයේ පද පෙළ

Sigiri Giri Sikaraya Song Lyrics - සීගිරි ගිරි සිකරය ගීතයේ පද පෙළ
Song Title : Sigiri Giri Sikaraya (සීගිරි ගිරි සිකරය)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


සීගිරි ගිරි ශිකරය කසුප් රජුගේ බලකොටුවයි

සුකුමල සිගිරි ලඳුන් කාගෙත්
නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
සීගිරි ගිරි ශිකරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සිගිරි ලඳුන් කාගෙත්
නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි

සතුරැ උවදුරින් වැලකි කාලෙ ගෙවන්න

සිගිරිය අඩවියෙ තම රජදහන කරගෙන
පියරජුව මරා ඇතිවුන සෝකය දුරලන්න
සිත්තරැන් ලවා සිතුවම් කලෙ ඉන් සැනසෙන්න
සසල හදක් නිසල කෙරැව ලඳුන් සිගිරි
පෙම්වතුන්ගෙ තෙලි තුඩෙන්ය මැව්නෙ රෑ සිරි
කලාකාමි හැම සිතකට ලැබදෙන මිහිරි
සොඳුරු බැල්ම අදුර නසයි කැළුම් පෙරි පෙරි
සිගිරි
සීගිරි ගිරි ශිකරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සිගිරි ලඳුන් කාගෙත්
නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි

ගල් ලෙනේ ඇන්ද සිත්තරැ සීගිරි ලලනාවො

සුරඟනකට දෙවැනි නොවෙයි ඇගෙ රැ සපුව
ඔබෙ ගුන කියවෙන ගී ලියවුන කැටපත් පවුර
හින්දද ඔබ ලෙනට වෙලා සිටින්නෙ තනිව
කනට තෝඩු ගෙලට රැවන් මාලයක් බැදන්
ඉනට සේලෙ බැඳලා සියපත ගෙන සුරතින්
ඔප වුනෙ ඈ නලලත තැබු චන්දන තිලකෙන්
රජදහනේ සිරිය මවන සුර සුන්දරියන් සිගිරි
සීගිරි ගිරි ශිකරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සිගිරි ලඳුන් කාගෙත්
නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
සීගිරි ගිරි ශිකරය කසුප් රජුගේ බලකොටුවයි
සුකුමල සිගිරි ලඳුන් කාගෙත්
නෙත්සිත් පිනවයි
මදහස බැල්ම ඇගෙ හරිම ලස්සනයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි
ඔබෙ සුරතල් ඔය නාමය සැමදා සුදිලෙයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sigiri Giri Sikaraya Song Lyrics - සීගිරි ගිරි සිකරය ගීතයේ පද පෙළ Sigiri Giri Sikaraya Song Lyrics - සීගිරි ගිරි සිකරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment