Gilem Obe Guna Mude Song Lyrics - ගිලෙම් ඔබේ ගුණ මූදේ ගීතයේ පද පෙළ

Gilem Obe Guna Mude Song Lyrics - ගිලෙම් ඔබේ ගුණ මූදේ ගීතයේ පද පෙළ
Song Title : Gilem Obe Guna Mude (ගිලෙම් ඔබේ ගුණ මූදේ)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
ගී පද : අරිසෙන් අහුබුදු


ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිඳ බිඳ මොහඳුර පාප
දැල් වූ දහම් ප්‍රදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සත හට පෑ මවු ප්‍රේම
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොඅග බුදු සමිඳේ
තිලොඅග බුදු සමිඳේ

තිලොඅග බුදු සමිඳේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gilem Obe Guna Mude Song Lyrics - ගිලෙම් ඔබේ ගුණ මූදේ ගීතයේ පද පෙළ Gilem Obe Guna Mude Song Lyrics - ගිලෙම් ඔබේ ගුණ මූදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment