Gee Pothayi Mee Withai Song Lyrics - ගී පොතයි මී විතයි ගීතයේ පද පෙළ

Gee Pothayi Mee Withai Song Lyrics - ගී පොතයි මී විතයි ගීතයේ පද පෙළ
Song Title : Gee Pothayi Mee Withai (ගී පොතයි මී විතයි)
ගායනය  : ඩබ්ලිව්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද : මහගමසේකර


ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gee Pothayi Mee Withai Song Lyrics - ගී පොතයි මී විතයි ගීතයේ පද පෙළ Gee Pothayi Mee Withai Song Lyrics - ගී පොතයි මී විතයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment