Aadarayada Me Song Lyrics - ආදරයද මේ ගීතයේ පද පෙළ

Aadarayada Me Song Lyrics - ආදරයද මේ ගීතයේ පද පෙළ
Song Title : Aadarayada Me (ආදරයද මේ)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : ජානක සිරිවර්ධන
සංගීතය : අරුණ ගුණවර්ධන


ගිමන් හරින දියඹ දිගේ..
සුසුම් හෙලන වෙරල ඉමේ..
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා..
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...

හිත් දැහැනේ වෙලී තිබුණු..
නෙත් දැහැනේ ගලා හැලෙන..
මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ..
කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ...

නිල් කටරොළු නිල නැහැවුන..
මල් ගව මෘදු සුව රැදවුන..
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aadarayada Me Song Lyrics - ආදරයද මේ ගීතයේ පද පෙළ Aadarayada Me Song Lyrics - ආදරයද මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment