Liyamuda Dan Anagathe Song Lyrics - ලියමුද දැන් අනාගතේ ගීතයේ පද පෙළ

Liyamuda Dan Anagathe Song Lyrics - ලියමුද දැන් අනාගතේ ගීතයේ පද පෙළ
Song Title : Liyamuda Dan Anagathe (ලියමුද දැන් අනාගතේ)
Artist : Dinesh Gamage
Lyrics & Melody : Dinesh Gamage
Music : Amith Guru @ ICONRAIN MUSIC
Mixed and Mastered : Amith Guru @ ICONRAIN MUSIC


වරලේ මල් ගවසාල උන්නේ
මුහුනේ සඳ පෑයුවේ
දෙතොලේ රතු මල් යාය පිපුනේ
සිතුනේ සිපගන්න නේ

නුඹ ලග මා දැන් නිහඩයි ලදේ
ලියමුද දැන් අනාගතේ

තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමෙන් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

අපේ අපේ ආලේ ලග තෙමිලා
නැලවෙමු තාලෙන් අපි තෙමිලා
ටික ටික ආදුර දැන් ගෙවීලා
අපි දුටු හීනේ අපේ වීලා

නුඹ ලග මා දැන් නිහඩයි ලදේ
ලියමුද දැන් අනාගතේ

තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමෙන් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

තුරුල්ව මා ලයේ ඉතින් ඉන්න
සඳ මාගේ හෙමින් හිනාවෙන්න
එක දවසක් අපේ නමෙන් වෙන්ව
එන්න අනේ දුරක් පියාඹන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Liyamuda Dan Anagathe Song Lyrics - ලියමුද දැන් අනාගතේ ගීතයේ පද පෙළ Liyamuda Dan Anagathe Song Lyrics - ලියමුද දැන් අනාගතේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2026 Rating: 5

0 comments:

Post a Comment